Bra-තිසර පට දැක්ම

url1

ලොව පුරා තිසර පට වෙලඳපල වේගයෙන් වර්ධනය වෙමින්  තිබෙනවා.තිසර  පට නිරාවරණය වන මෝස්තර ජනප්‍රිය වීමත් සමගම විලාසිතා කරුවන්ට අත්හදා කිරීමට ලැබෙන

ඉඩ කඩත් වැඩිවී තිබෙනවා.

මැතකදී ලන්ඩනයේ පැවති වික්ටෝරියා තිසර පට දැක්මට අළුත් මෝස්තර රැසක් ඉදිරිපත් වුනා.කාන්තා විමුක්තියේ සංකේතයක් ලෙසින් කාන්තාවන් තිසර පට ඇඳීමෙන් වැලකී සිටිය යුතු බව 1960 ගණන් වල පටන් ගත් විරෝධතාව සාර්ථක වී නැති බවයි පෙනෙන්නේ.

 

[vsw id=”/RUjgHIAq_ng” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Victoria Secrets

විලාසිතා කරුවන් කියා සිටින්නේ  කාන්තාවන් තිසර පට ඇන්දත් අළුත් විලසිතා නිර්මාණයේදී පිරිමි තිසරුන් ගැන හිතන විදිය ගැන

හිතන්නට සිදුවෙන බවයි.ගෙවීගිය දශකයේදී ලොකු තිසරුන්ට වැඩි ඉල්ලුමක් තිබුනත්  මඳ ප්‍රමාණයේ තිසරුන්ට ඇති ආකර්ෂණය වැඩි වෙමින් තිබෙනවා.

ලන්ඩනයේ පැවති වික්ටෝරියා තිසර පට දැක්ම සහභාගි  වූ නිරූපිකාවන් වැඩි දෙනා දැරුවේ කුඩා තිසරුන්.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.