19 සමරමින් සෝභිත නාහිමිට කේක්

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු දින කෝට්ටේ නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට කේක් ගෙඩියක් ලැබී ඇතැයි වාර්තා වේ.

එම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ දිනයේදී එය සම්මත කරනතුරු සත්‍යක්ග්‍රහයක නිරතවීමටද එහිමියෝ කටයුතු කළහ.

SobithaHimiCake1 600px 15 062d0bdde00d52cb168fab43a32bac0ee_L

 

 

කෙස්වුවද සෝභිත හිමියන් එය අත්හරිනු ලැබුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 සම්මත කරගන්නා බවට උන්වහන්සේ ඇතුළු පිරිසට පොරොන්දුවීමෙන් පසුවය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.