සන්නස්ගලට මැදිරිය තුල තර්ජනය කළේ කවුද?

 

 

 

 

වැඩසටහන මෙහෙයවද්දී ලලිත් කොතලාවලගේ ආරක්ෂකයන් කොතලාවල අපහසුතාවයට පත්වන ප්‍රශ්න නොඇසිය යුතු බවට තමාට තර්ජනය කළ බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහන පිළිබඳ සිදුකළ සාකච්ඡාවකදී පැවසීය.
ස්වාධීන රූපවාහිනියෙන් විකාශයවූ සත්‍යාගාරය වැඩසටහන බ්‍රහස්පතින්දා නිමාවිය. ඒ නිමිත්තෙන් මාධ්‍යවේදීන් කිහිපදෙනකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සන්නස්ගල මහතා කීවේ තමාට මාධ්‍යවේදියකු වශයෙන් මර බිය දැනුණේ එම සිදුවීමේදී බවයි

පලමු කොටම  හිටපු පොලිස් නිලධාරියෙක් කල බව කියන මේ තර්ජන හමුවේ තමන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ තමන්ගේ ප්‍රශ්න කිරීම කරගෙන යෑම පිළිබඳව ස්තුතිවන්ත වන අතර වාරේ මේ පුද්ගලයා හෙද්‍රව් කර හැකි නම් නීතිමය පියවර නොගන්නේ යන ප්‍රශ්නය මතු වේ.

සනස්ගල යනු කෙටි කලකින් උඩට ආ මාධ්‍ය කරුවෙකි.අළුතින් යමක් සමාජයට එක කල හැකි අයෙකි.සිවිල් චරිතයකි.මෙවැන්නෙකුට මාධ්‍ය නාලිකාව

තුලදීම  කල හැකි ජගතා කවුරුදැයි දැනගැනීමේ අයිතිය ප්‍රේක්ෂකයා සතුය.

මේ පිළිබඳව හෙළිදරව් කෙරෙන්නේ 15 වෙනි වන්දියෙන් අනතුරුව එළබෙන අවසන් කොටසේදීය.

[vsw id=”/ScP4k1_0EWo?list=PLbGNN0uhiyPPiNgJdR8VkJwxLMQvest4_” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.