TNA:ත්‍රි’මලය සිර මැදිරි ගැන හිටපු නාවික හමුදාපති ගෙන් ප්‍රශ්න කරන්න

1945440863wasantha-karannagoda

ත්‍රිකුණාමළයේ  නාවික හමුදා කඳවුරක සිර මැදිරියක පුද්ගලයින් රඳවා තැබූ බව හිටපුනාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  පිළිගෙන තිබියදී ඔහුගෙන් ප්‍රශ්න නොකරන්නේ මන්ද යන්න දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට සිටී.

මන්ත්‍රී සුමන්දිරන් කිය සිටියේ මෙම සිර මැදිරිවල රඳවා තිබු පිරිස් වලට හිංසා කළේද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බවයි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පැවසුවේ බ්‍රිතාන්‍ය පල සමයේ පටන් මේ සිර මැදිරි පති ආතර් ඒවායේ සැකකරුවන් රඳවා  ගෙනසිටි නමුත් ඔවුන්ට හිංසා නොකළ බවයි.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.