Army: සුනඛයකු ද රැගෙන පැරෂුටයකින්

 

ශූර පැරෂුට්‌කරුවන් අතර ශූර සුනඛයෝද සිටිති-පැරෂුට්‌කරුවන් සේම පැරෂුට්‌ ක්‍රියාද දුලභ අත්දැකීම් නොවේ. එහෙත් සුනඛයකු ද රැගෙන පැරෂුටයකින් අඩි හාරදහසක්‌ උඩකින් පැනීම අතිශය අපූර්ව සිද්ධියකි.

 

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් එම්. එච්. ජී. එස්‌. සිරන්ජීව මේ අත්දැකීම අපට ලබා දුන් රණවිරුවාය. මෙම සිදුවීම වාර්තාවන්නේ ඉකුත් සෙනසුරාදා කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැවති පැරෂුට්‌ සංදර්ශනයේදීය.

 

මේ වික්‍රමයට ඔහුට සහායවූ ටීෂා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පුහුණු කරන ලද සංග්‍රාම සුනඛයෙකි.

 

 

army (1)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!