දමිතා සළුවඩන ජීවන රංගය හමාර කරයි

 

salu

 

වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය.

ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.

දේහය බොරලැස්ගමුව – පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.