පොළොන්නරුවේ මහා හඬක්

polonaruwa

 

 

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අසාමාත්‍ය විශාල ප්‍රමාණයේ ශබ්දයක් ඇසී තිබේ.

පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව සෝදිසි කරන නමුත් මේ වන තෙක් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි  වී ඇත.

මෙම අසාමාන්‍ය ශබ්දයත් සමග පොළොන්නරුව ප්‍රදේශවල නිවාස දොර ජනේල දෙදරුමකට ලක් වූ බවත් වාර්තා වේ.

පොළොන්නරුව නගරය, බැඳිවැව, ඇතුමල්පිටිය, ලක්ෂඋයන ආදී ප්‍රදේශවලට මෙම ශබ්දය දැඩිව ඇසී තිබේ. ඒ  ඊයේ රාත්‍රී 8.30 පමණ බවයි අනුමාන කෙරෙන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!