හදුනා නොගත් සත්ත්වයෙක් ඕස්ට්‍රේලියා විලකට ගොඩ ගසයි

ඕස්ට්‍රේලියා විලකටකිඹුල් හා ඩොල්ෆින් මුහුමක් සහිත සත්ත්වයෙක් ගොඩ ගසා ඇත.

එම සත්ත්වයා හදුනාගෙන නොමැති අතර Ethan නැමති පූජකතුමා විසින් මෙය ජායාරූප ගත කර ඇත.

ඕස්ට්‍රේලියා මාළුන් එකතු කරන කෞතුකාගාර භාර Mark McGrouther පවසන්නේ මෙම සතා ආදන් විශේෂයකට සමාන බවයි.රහෙත් මෙම විශේෂය හදුනා ගෙන නොමැති බව ද ඔහු පවසයි.

මීට පෙර මෙවැනිම සත්ත්වයෙක් මෙක්සිකෝ වෙරළේ දී දක්නට ලැබී ඇත.

ethan

මෙක්සිකෝ වෙරළට ගොඩ ගැසූ වීඩියෝ පහතින් නරඹන්න.

 

 

 

 

 

[vsw id=”155498277″ source=”vimeo” width=”425″ height=”344″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.