Facebook හි නව ජංගම යෙදවුමක් (app)

Inside The F8 Facebook Developers ConferenceFacebook හි නව ජංගම යෙදවුමක් (app)

Facebook සමාගම මෑත කාලීනව වඩාත් ජනප්‍රියව පවතින ජංගම යෙදවුමක්  (app) මිළ දී ගෙන ඇත.

ඒ ( MSQRD ) ලෙස හදුන්වන මුහුණු හුවමාරු කිරීමේ ජංගම යෙදවුමයි.

මෙම ජංගම යෙදවුම මගින් සජීවේ වීඩියෝ මෙන්ම මුහුණේ ස්වරූපය සම්පුර්ණයෙන් වෙනස්වන ආකාරයේ ඡායාරූප ගැනීමට හැකියාව තිබේ.එම යෙදුම නිපද වූ මස්කරේඩ් සමාගම පවසන්නේ Facebook සමාගම සමග එක්වීමට ලැබීම පුදුමයට කරුණක් වූ බවයි.

සමාගම් දෙකම එක්ව Facebook පරිශීලකයන්ට වඩාත් වැදගත් සේවාවක් ලබා දීමට අවශ්‍ය කටයුතු කරමින් පැවතින බව ද මස්කරේඩ් සමාගම පවසා සිටියි.

එමෙන්ම ඉදිරියේ දී සෙල්ෆි  ඡායාරූප ගැනීමේදී මිතුරු මිතුරියන්ගේ මුහුණු හුවමාරු කර  ඡායාරූපලබා ගැනීමට මෙන්ම විවිධ වෙනස්කම් සහිත සෙල්ෆි  ඡායාරූප ගැනීමට මෙම යෙදවුම මගින් අවස්තාව සැලසෙනු ඇත.

facebook

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.