Australia’s Tony Abbott – රාජපක්ෂ සමඟ කළ විශ්මිත ගනුදෙනු

 

රනිල් වික්‍රමසිංහ නම් රාජ්‍ය තාන්ත්‍රිකයා ක්‍රමයෙන් ඉස්මතු වෙන් සිටින බවක් පෙනෙන්ට තිබේ.

ඕස්ට්‍රේලියාවේ ටෝනි ඇබර්ට් ගේ ආණ්ඩුව අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ගැටළුව විසදාගනීම සදහා රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව නිහඬව සිටි බව වික්‍රමසිංහ මහතා කියා සිටී.

වෙනත් රටක ආණ්ඩුවක් ප්‍රශ්න කිරීම බැරෑරුම් ක්‍රියාවකි.එහෙත්  මේ බැරෑරුම් ක්‍රියාව කරන්නේකෙලෙසදැයි වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

තමන් කියනදේ ඇත්ත සහ  යුක්තිය පැත්තේ තිබෙන විට ප්‍රතිවිපාක ගැන බිය විය යුතු නැති බව අගමැතිවරයා නිර්භයව පෙන්වා දී තිබේ.

මිනිස් ජාවාරමට රාජපක්ෂ ආණ්ඩුවේ හිතවතුන් සම්බන්ධව සිටියදී එම එම පරිපාලනයේ අකටයුතු සම්බන්ධයෙන් ඇස් කන් වසා ගෙන සිටීමෙන් ගැටළුව විසඳා ගත නොහැකි බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දී  ඇත්තේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ වැදගත් තැනක් හිමිකර ගත හැක්කේ විචාරාත්මකවත් නිර්භයවත් අදහස් දැක්වීමෙනි එසේ නැතිව ‘මම මැදමුලන බව අමතක කරන්න එපා යනුවෙනි.

downloadranmmiil

 

 

 

ටෝනි ඇබ්ට් තවමත් ප්‍රතිචාර  දක්වා නැති අතර ඔස්ට්‍රේලියානු හරිත පක්ෂය මේ වන් විටත් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රසංසත්මකව අදහස් දක්වා ඇත.

 

ඕස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සෙනෙට් සභික ක්‍රිස්ටින් මිල්නේ මේ සබන්ධයෙන් අදහස් පළ කරමින්

‘අද මතුව ඇති ප්‍රවෘත්තියෙන් ශ්‍රී ලංකාව හා සබඳතා පළුදුවන්නේ නෑ. අපිට නිවැරදි අවබෝධයක් ලබාගන්න පුළුවන්. පසුගිය කාලයෙ මානව හිමිකම් හා අවනසර සංක්‍රමණියකයනස් සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියානු රජය අනුගමනය කළ පිළිවෙත ගැටළු සහගතයි. එය ශ්‍රි ලංකාවේ නව රජයේ අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් තහවුරු වනවා.අපිට නිත්‍ය වශයෙන්ම මෙහි අනෙක් පැත්ත ගැන හිතන්න වනවා. ඔස්ට්‍රේලියාව මානව හිමිකම් සම්බන්ධයෙන් සිටින තැන හා ජාත්‍යන්තර නිතිය හා පොදු මානව සබඳතා පිළිබදව ලොවට පෙන්වන්න හොඳ ආරම්භයක් පෙන්වන්න පුළුවන්’

 

greens3col_0_0

[vsw id=”/0QygtXLFRAM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Australians should learn from the past-Ranil

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.