Bank:මුල් පුටු පෙරළේ

ජාතික සංවර්ධන බැංකුවේ සභාපති ධූරයෙන් සුනිල් විජේසිංහ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර අස්වීමේ ලිපිය අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ලබාදීමට බලාපොරොත්තු වේ.

 

NDB සභාපතිත් ඉවතට. පුද්ගලික වාණිජ බැංකුවල තවත් පුටු පෙරලෙන ලකුණු

 

 

මේ අතර, පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලද කිහිප දෙනෙකුටම ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී ඇතැයි අප වෙත ඉතා විශ්වාසවන්ත මූලාශ වලින් අනාවරණය වේ.

 

RJ (1)nnn

 

 

හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මිය විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී දැනුම් දී ඇත්තේ ඇය එම තනතුරින් ඉවත්වී විශ්‍රාම ගන්නා බවයි.

මේ අනුව, වහාම හැටන් නැෂනල් බැංකුවේ සභාපතිධූරය සඳහා බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරියක වන එම්.ඒ.ආර්.සී. කුරේ මහත්මිය පත්කර තිබේ.

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දේශපාලන අවශ්‍යතා මත ණය  දී ඇති ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදු කළයුතු බව සමාජ ක්‍රියාකාරීන් විසින් පෙන්වාදී තිබේ.

 

 

changes in Bank’s

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.