BBS:ජනපතිට ඇබිත්තයෙක් වෙන්න අභියෝගයක්-ඥාණසාර හිමි

 

galabodaaththe-gnanasara-thero

 

පොලොනරුවේ සිරිසේනට තමන් ජනාධිපති බව  අමතක වී ඇති බවත් මේ හේතුවෙන් තමන්ට අපහස කරන බව බොදු බල සේනාව කියා සිටි.

තමන් මුස්ලම් ජනතාවට කොහේ හෝ තැනක දී අපහාස කොට ඇත්නම් ඒ බව ඔප්පු කළහොත් තමන් ඔහුගේ නිවසේ බැල මෙහවර කිරීමට සුදානම් බව ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටිති.

තම සංවිධානය මුස්ලිම් ජනයාට හිරිහැර කර ඇත්තේ යයි බි‍්‍රතාන්‍ය සංචාරයක යෙදුනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල  බව කියනප‍්‍රකාශයට බොදු බල සේනා සංවිධානය විරෝධය පල කරයි.

බොදු බල සේනා සංවිධානය මුස්ලිම් ජනයාට ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට තුඩු දෙන අන්දමින් කටයුතු කරන් බව දිගින් දිගටම වාර්තාවී ඇත.එසේ තිබියදී මේ තාක් ඒ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත.පොශ්ත් වී ඇත බවට ඔප්පු කිරීමට ජනාධිපතිවරයා සමත් වන්නේ නම් තමන් චීවරය ගලවා මෛත්‍රිපාලගේ නිවසේ බැල මෙහෙවරකම් කිරීමට සුදානම් බවයි.

ජනාධිපතිවරයාට චෝදනා ඔප්පු කිරීමට නොහැකි වුවහොත් තමන්ගේ තනතුරු වලින් ඉවත්වී තමන්ගේ පන්සලේ ඇබිත්තයෙකු ලෙස කටයුතු කල යුතු බවද එහිමියෝ කියා සිටියහ.

 

[vsw id=”/1Lpmpy8lSSA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.