Cardinal: මැල්කම් රන්ජිත් හිමිපානන්  ඉන්දියාවට

malcomඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජාතික දිව්‍ය සත්ප්‍රසාද සම්මේලනයට ශුද්ධවු ෆ්‍රැන්සිස් පාප්වහන්සෙගේ විශේෂ නියොජිතයා ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන් පත්කොට ඇත. සම්මේලනය 2015 වේ නොවැම්බර් මස 12 වනදා සිට 15 වනදා දක්වා බොම්බායි අගරදගුරුපදවියේදී පැවැත්වේ.
 
එම ජාතික දිව්‍ය සත්ප්‍රසාද සම්මේලනය “අන් අය පෝෂණය සඳහා ජේසුස් වහන්සේ ගෙන් පෝෂණය වන්නෙමු” යන තේමාව යටතේ පසුගිය අගෝස්තු 15 වනදා එලිදක්වන ලදී. එයට එදින විශේෂ යාච්ඤාවක්, ගීතිකාවක් හා වෙබ් අඩවියක්ද ඇතුලත්වේ, එය www.nationaleucharisticcongress.in
 
මෙවර පාප් වහන්සේ පත් කල අවස්ථාවේදී ඉදිරියෙන්ම සිටි අය අතර කාදිනල් රන්ජිත් හිමිපානන් ද සිටියහ.
Cardinal Malcolm Ranjith Popes special representative to India .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.