Central Bank: අධිපති අර්ජුන් අනිවාර්ය නිවාඩු

 

 

 

61833fbba6189a3a415b47d89bae5973_Lමහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා චෝදනා එල්ල වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ කමිටුවේ පරීක්ෂණ අවසන් වන තුරු මහබැංකු අධිපතිවරයා සිය තනතුරේ රාජකාරී නොකරනු ඇති බවයි.

 

 

central bank governor on compulsory leave

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.