Central Bank- වැඩ බලන අධිපතිවරයෙක්

central_bank_of_sri_lanka

ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි.

මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ වන විට නිවාඩු ලබාගෙන ඇත. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මතභේදාත්මක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණවලට සහාය දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා එලෙස නිවාඩු ලබාගෙන ඇති බවයි.

 

Acting  governor for central bank.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.