Civilian Casualties- ඇත්ත හෙලිදරව් වේද?

යුද සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන අභ්‍යන්තර විමර්ශනය මඟින් සත්‍ය හෙළිදරව් නොවනු ඇති බවත් එය සත්‍ය වසන් කිරීම සඳහා වන වෑයමක් පමණක් වනු ඇති බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා පවසයි.

මානව හිමිකම් කඩවීම් ගැන සත්‍ය හෙළිවේදැයි සැකයක්

යුද සමයේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන අභ්‍යන්තර විමර්ශනය මඟින් සත්‍ය හෙළිදරව් නොවනු ඇති බවත් එය සත්‍ය වසන් කිරීම සඳහා වන වෑයමක් පමණක් වනු ඇති බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා පවසයි.
යුද්ධයේ අවසන් මාස අටේදී 1,46,679කට ආසන්න ජනතාවකට සිදුවුණේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු නැති තත්ත්වයක් දකින්නට ලැබෙන බවත් එම පුද්ගලයන් කොහේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් බවත් රායප්පු ජෝශප් පියතුමා කීවේය. මේ පිලිබඳ සත්‍ය හෙළිදරව් කරගත හැකි වන්නේ අන්තර්ජාතික පරීක්ෂණයකින් පමණක් වන බවත් එතුමා වැඩි දුරටත් පැවසීය.

Mannar bishop worried on civilian causalities

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.