CNN පින්තුරයෙන් ප්‍රතිපල හෙලිදරව්වේද?

150108133933-sri-lanka-split-super-169

CNN පින්තුරයෙන් ප්‍රතිපල හෙලිදරව්වේද?

 

ඡන්දය  ප්‍රකාශ කිරීමෙන් පයකට පමණ පසුව cnn පල කල වාර්තාවකින් කියැවූ නේ ශ්‍ර ලංකාව තීරණාත්මක මං සන්ධියකට අවතීර්ණය වී ඇති බවයි.

ප්‍රතිපල ගැන පුරෝකථනයක්  සිදු කොට නොතිබුනත් භාවිතා කොටතිබුනේ ඉහත ඡයාරූපයයි.

ඔබට යමක් කිව් හැකිද?

මේ වන විට අරලියගහ  මන්දිරය අවට ආරක්ෂාව දැඩි කොට තිබේ.

 

තවත් තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න-මෙතන යාවත්කලීන  කෙරේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.