Corruption:පුටු මාරුවෙන් ගැටළුව විසඳේද?

රාජ්‍ය තන්ත්‍රයේ හට ගැනෙන වංචා දූෂණ මර්දනයට රජයේ ප්‍රධාන වංචා දූෂන විමර්ශන තනතුරක් ඇති කිරීම සඳහා ජාතික හෙළ උරුමය යෝජනා කරයි.

විශේෂ පනතක් මඟින් ස්ථාපිත කෙරෙන මෙම විමර්ෂකයාට පෙත්සම් බාර ගැනීම එවා විමර්ශනය හා දඬුවම් කිරීමේ බලයද හිමිවන ලෙස මෙම නව තනතුර ස්ථාපිත කෙරෙන බව ඇමැති චම්පික රණවක මහතා පවසයි.

කළු සල්ලි ජාවාරම, කොමිස්, ඉඩම් අත්පත්කර ගැනීම, අයතා වත්කම් ‍රැස්කිරීම ආදී ප්‍රධාන ගනයෙහිලා සැලකෙන වැරදි විමර්ශනය කිරීම මේ නව නව නිළධාරියාට පැවැරේ.cchampikaq

දැනට  දුෂණ මැඩලීමට ප්‍රධාන බාධාව වී ඇත්තේ පොලිස් විමර්ශන පිළිබඳව ඇති ගැටළු නොව  දේශපාලන අධිකාරිය පැරණි දුෂිතයින් සමග ඩීල් දමාගෙන සිටින හෙයින් මේ පුටු මාරුවෙන් ප්‍රයෝජනයක් ලැබේද යන ප්‍රශ්නය මතුවෙන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

 a new office to curb corruption

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.