Corruption:මහින්ඳ ආණ්ඩුවේ දුෂණ විමසන්න කාර්ය සාධක බලකායක්

රාජපක්ෂ පාලන සමයේදී වංචා සහගත ලෙස අත්පත් කර ගන්නා ලද රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්යසාදක බලකායක් පිහි‍ටුවයි.

මේ වන විට තොරතුරු හෙළිව තිබෙන පරිදි ඩුබයි ජාතික බැංකුවේ රටේ ප්‍රධාන පවුලකට සම්බන්ධ ගිණුම් 3 ක් පිලිබඳ තොරතුරු අනුව ඩොලර් බිලියන 2 කට වඩා වැඩි මුදලක් ඒවා එම පවුලේ සමාජිකයකු විසින් පසුගියදා එතැනින් ඉවත් කරකර තිබෙන බව කැබිනට් තීරන දැනුම් දීමේ ‍රැස්වීමේදී ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අමරිකානු හා ඉන්දියානු විශේෂඥයන් මේ සම්බන්ධ සියලු තොරතුරු විමර්ශනය කරගෙන යන බවත් එසේම පසු ගිය රජයේ පුද්ගලයන් ඩොලර් බිලියන 10 කට වඩා මෙරට මුදල් විදේශිය ගිනුම් වල තැන්පත් කර ඇති බවද හෙළිව තිබෙන බවත් සේනාරත්න මහතා පැවැසීය.

එම මුදල මෙරට විදේශ සංචිතයටත් වඩා වැඩි වටිනාකමකින් යුතු බවත් මෙම මුදල් නැවත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙම කාර්ය සාදක බලකාය පිහි‍ටුවූ බව ඔහු පැවැසීය.

මේ වන විට ශ්‍රීලංකාවේ මුල්‍ය අපරාධ සෙවීම සඳහා සහයෝගය ලබාදීමට ලෝක බැංකුවේ මහ පරිමාණ මුල්‍ය වංචා විමර්ශන එක්කකය සමග කතා බහ ආරම්භ වී ඇත.

Task force to find corruption of previous regime

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!