Cricket:ඩිල්ශාන් අංක එකට

ලෝක එක්දින ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන්ඉරියව් දක්ෂතා දැක්වූ ක‍්‍රීඩකයින් අතර පළමු ස්ථානය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ  තිලකරත්න ඩිල්ෂාන් හිමිකර ගනියි.

මෙතෙක් කලක් බංග්ලාදේශ ක‍්‍රීඩක ෂකිබ් අල් හසන් එහි පළමු ස්ථානයේ පසු වූයේ ය.

එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩිම ලකුණු රැුස් කළ ක‍්‍රීඩකයින්‍ 5 දෙනා අතරට ද එක්වීමට තිලකරත්න ඩිල්ෂාන්ට හැකිවූයේ ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයට පත්වෙමිනි.

dilshan  in top slot

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.