Dead Body :මේ මළ සිරුර කාගේද?

මන්ත්‍රී නිල නිවාස පිවිසුම අසල දියවන්නාවේ තිබූ මළ සිරුර ගොඩගත් අයුරු

 

diyawanna

 

පසුගිය දින කිහිපයෙහි කොළඹ ප්‍ර දේශ ගණනාවකින් අත් පා නැති මළ සිරුරු හා අත් හා පාදයන් වෙන් කරන ලද ශරීර කොටස් හමු විය. මෙම පුද්ගලයින් කුමන හේතුවක් මත ඝාතනය වූවේද යන්න අභිරහසක්ව පවතින බව පොලිසිය පවසයි.

දේශපාලනික ඝාතනයන් ලෙස පසුගිය ආණ්ඩුව පැවැති කාල සීමාවේ මෙවැනි දේ සිදුවුවත් නව පාලනය යටතේ මේවා සිදුව ඇත්තේ කුමන පදනමින්ද යන්න පිළිබදව මේ වනවිටත් ගැටළුවක්ව පවතින බව වාර්තාවේ.

අදාළ ඝාතනයක්ට තවත් එක් පළ සිරුරක් අද (18) උදෑසන මාදිවෙල දියවන්නා ඔයේ තිබී හමුවූ එක් අතක් අහිමි මළසිරුරක් එක් වූ අතර මීට පෙර දෙමටගොඩ ප්‍ර දේශයේ ඇළක තිබී මිනිස් පාද දෙකක්ද, වැලිකඩ, නාවල ඇළේ තිබී සොයාගත් මිනිස් අතක් හා දෙමටගොඩ ප්‍ර දේශයේ තිබි සොයාගත් පිලිස්සී ගිය මළ සිරුරත් ද අයත් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටින්නේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවයි

 

 

 

[vsw id=”/MJvwJPJ5Uac” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!