Diplomat : ‍ක්ෂෙණුකා තායිලන්ත යවනු බැහැ -JVP & JHU

 

 

couruption-

 

පරීක්ෂණ අවසන් වීමට පෙර ‍ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මිය විදේශ රටක තානාපති සේවයට යළි පත් කිරීම දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක් ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය අවධාරණය කළේ, පරීක්ෂණ අවසන් වීමට පෙර කළ මෙම පත් කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කළ යුතු බව ය.

ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය අලුත්වැඩියා කිරීමේ ගණුදෙනුවකදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්ෂෙණුකා සෙනෙවිරත්න මහත්මියට ද චෝදනා එල්ල විය.

අධික මුදලක් දැරීම මෙන් ම එල්.ටී.ටී.ඊ හිතවාදියෙකුට කොන්ත්‍රාත්තුව ලබා දීම ඉන් ප්‍රධාන ය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ, ඕනෑම රාජ්‍ය සේවකයෙකුට මූල්‍ය චෝදනාවක් හෝ විනය චෝදනාවක් එල්ල වුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර පරීක්ෂණ පවත්වා තීන්දුවක් ගන්නා තෙක් අදාළ නිලධාරියාගේ වැඩ නවත්වන බව ය.

 

 

[vsw id=”/lc5i86izD1Q” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Diplomatic posting to Thailand questioned

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!