Duminda-රිමාන්ඩ් කරන්නේ නඩු පටන් ගත්තාම

අද හසලක පැවති උත්සවයකදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇවන්ට් -ගාඩ් සිද්ධිය සහ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පිළිබඳව අදහස්
පළ කළේ ය. ජනතාව ප්‍රධාන වශයෙන්ම  විමසන්නේ වෙලේ සුදා සිදු කොට ඇති හෙළිදරව් සම්න්ධයෙන් කුමක් සිදුවන්නේද යන්නයි.පොලීසිය කියා සිටින්නේ තමන් විමර්ශනය කරගෙන යන බවයි.

 

downlojohnඑහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ඇවන්ට් -ගාඩ් සමාගම නීතීඥානුකූල ද නැද්ද වග උසාවිය තීරණය කරන බව ය.

එහි විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු හිටපු නාවික හමුදාපති සහ තවත් නිලධාරීන් ගණනාවකගේ ගුවන් බලපත්‍ර තහනම් කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය

 

 

 

[vsw id=”/LkN5nCNSjYg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Duminda will be remanded when the case begins

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!