Education :අකිල ගණිතය ගැන යළි හිතා බලයි

images akila(70)

 

 

 

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම්  අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බවට තමා ගෙන ආ නීතිය යළිත් මීට පෙර තිබූ ක‍්‍රමවේදයට ගෙන ඒමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ අනුව උසස් පෙළ හැදැරීමට සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීමේ අවශ්‍යතාවයෙන් එම අයදුම්කරුවන් නිදහස් වනු ඇති. පසුගිය රජය මෙම විභාගය සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර, සිසුන් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් තමන්ද එම ක‍්‍රමවේදය නැවත කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගණිතය ගැන ගත තීරණය යළිත් සලකා බැලිය යුතු බව මුළින්ම පෙන්වා දුන්නේ www.lanka.newsline.com වෙබ් අඩවියයි.

එම ලිපිය මෙතැනින්

eduction minister reverses decision on making maths compulsory

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.