Election:මැතිවරණයට අපි සුදානම්-ප්‍රේම් ජයන්ත්

මේ ජනාධිපතිතුමා‍ගේ දින 100වැඩසටහනත් එකක් තමයි මේ ආණ්ඩුව පවතින්නේ කියලා, විධායක ධුරය කරන ඒ වෙනස් කම ව්‍යුහාත්මක වශයෙන් වෙනවා. නම් ඒක මැතිවරණ ක්‍රමයත් එක්ක ඇඳීලා තියෙනවා. එහෙම නැතුව මේ මැතිවරණ කල් දාගන්න අපිට අවශ්‍යතාවක් නෑ

පාර්preamලිමේන්තුවේ හෝ පළාත් සභාවක හෝ එක්සත් ජාතික පක්ෂයට බලයට පැමිණ නැති බව ද ජාතික සංවිධායකවරයා එහිදී සිහිපත් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයක් බලයට ඇවිල්ලා නෑ පාර්ලිමේන්තුවේ වත් වෙනත් පළාත් සභාවක වත්. අද ඒවායේ ඉන්න විපක්ෂ නායකවරු හෝවෙනත් මන්ත්‍රීවරු කිහිපයදෙනෙක් දිවුරුම් ප්‍රකාශ අරගෙන ගිහිල්ලා හිටන් ආණ්ඩුකාර වරුන්ට ඉදිරිපත් කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් එහි පරිපාලනය අවුල් කිරීමෙ දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා

[vsw id=”/yWwd-mYS3yg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

the slfp is ready for elections

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!