Elephents:පිං පිණිස අලින්ට දුන් කුඹුර

1425565786_4625014_hirunews_elephant

සීගිරිය – ගෙඩිගස්වලාන ප‍්‍රදේශයේ පුද්ගලයෙකු තමන්ට පරම්පරාවෙන් ලැබුණු කුඹුරේ අස්වැන්න අලින්ට ආහාර පිණිස ලබාදී එම ඉඩමද සඟ සතු කිරීමේ පුවතක් අද හිරු ප‍්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. 75 හැවිරිදි මොහු තම අක්කර භාගයක වී වගා කරන ලද කුඹුර මැදින් පොහෝ දිනය වන අද (05) දිනයේ අලින්ගේ පාරිභෝජනයට ලබාදී ඉන් අනතුරුවයි පිදුරංගල රජමහා විහාරයට පූජා කෙරුණේ. එම අවස්ථාවට සහභාගි වූ ඔහුගේ පුතෙකු සඳහන් කළේ පියා තම මෑණියන් මියගොස් වසර 2 ක් පිරීම නිමිති කරගෙන මෙම පිංකම සිදුකළ බවයි.

paddy field given to the elephants

[vsw id=”/lUn9UBWc6Ro” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!