Energy:පෙට්‍රල් මිළ අඩු කිරීමෙන් බල ශක්තිය ඉතිරි වී නැහැ -චම්පික

champika-ranawaka

පෙට්‍රල් මිල අඩු  කළ පසු පරිභෝජනය වැඩි වුනා මිස සංරක්ෂණයක් සිදු නොවූ බව චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටී. පොදු ගමනාගමනය දුර්වල රටක ඉන්ධන මිල අඩු කළ  විට බලශක්ති සංරක්ෂනය සිදුවෙන බඅව සිතා මිළ අඩු කළේ නම් එය ලොකු විහිළුවකි.

මේ අතරවාරේ ඇමතිවරයා කියා සිටින්නේ බලශක්ති සංරක්ෂනය දේශපාලන විහිළුවක් නොකර ගත යුතු බවයි.

 

 

[vsw id=”/ZxDVtfbAzsc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Fuel price diaereses have not helped energy conservation

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!