Ethanol:සුවඳ විලවුන් ලීටර් කෝටි පහළොවක් බීමටද?-අනුර

ශ්‍රී ලංකාවේ කෝටි දෙකක් වන ජනගහණයක් වෙනුවෙන් සුවඳ විලවුන් ලීටර් කෝටි පහළොවක් නිෂ්පාදනය කලේ උදේට බීලා දවල්ට නාන්නදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී රජයෙන් විමසා සිටියේය.

Sri Lanka Customs seizes 16,000 liters of illicit ethanol worth Rs1.68 million

 

ශ්‍රී ලංකාවේ කෝටි දෙකක් වන ජනගහණයක් වෙනුවෙන් සුවඳ විලවුන් ලීටර් කෝටි පහළොවක් නිෂ්පාදනය කලේ උදේට බීලා දවල්ට නාන්නදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී රජයෙන් විමසා සිටියේය.

ඔහු මෙසේ විමසා සිටියේ මුදල් ඇමති රවී කරුණානායක විසින් වාචික පිළිතුරකට පිළිතුරු දෙමින් 2014 වසරේදී පමණක් එතනෝල් භාවිතයෙන් සුවඳ විලවුන් ලීටර් ලක්‍ෂ 158 නිපදවා ඇති බව දැනුම් දුන් පසුවයි.

මුදල් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේ පසු ගිය වසරේදී මෙරටට එතනෝල් ලීටර් 136 ලක්‍ෂයක් ආනයනය කර ඇති බවයි.

Massive imports of ethanol

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.