Face Book:විමල් සහ උදය ගේ බොරුව හෙළිදරව් වෙයි

gembanpila-and-wimalපසුගියදා  අනාවරණය වූ  පරිදි ශ්‍රී ලංකාවේ කුප්‍රකට දේශපාලඥයින් දෙපළක් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අයගේ සාමජ ජාල සහ ෆේස් බුක් ගිණුම් වල තිබූ ජනප්‍රියතාවය 50 % කට වැඩි ප්‍රමාණයකින් පහතගොස් ඇත.

ඊට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකාව තුල කූට ලේඛන සැකසීමටත්, ණය නොගෙවා බොල් ණය වන්න පොලු තැබීමටත්, 100 න් 100න් එකතුකොට කොටු පැනීමටත් උපන් හපන්කම් ඇති මෙම පිරිස් විසින් ෆේස් බුක් තුල විවිධ කූට ක්‍රම යොදාගනිමින් ව්‍යාජ ලෙස තම ප්‍රතිරූපය නංවාගෙන ඇතිබවට ෆේස් බුක් ආරක්ෂක අංශ අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමටත් සමඟම මෙම ඉරණම මොවුන්ට අත්ව ඇත.

මේ වන මෙම කුප්‍රකට විමල්ගේ සහ ගම්මන්පිලගේ ෆේස් බුක් පාඨක ගිණුම් ෆේස් බුක් ආරක්ෂ අංශ විසින් දැඩි පරීක්ෂාවට ලක්කරමින් ඇති අතර ඔවුන් මෙරට ජනතාවට සිදුකරන වංචාව සහ ප්‍රෝඩාව ජාත්‍යන්තර තුල සිදුකිරීමට ගොස් මෙලෙස අපකීර්තියට පත්ව ඇතැයි සමාජජාල ක්‍රියාවරුන් පවසති.

මේ වන විට ඕනෑම අඩව්වකට විමලසේන තලන එකම බෙර පදය වන ‘ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්’ යන්න මෙයට තැලීමට සූදානම්වනු ඇත.

කෙසේ වෙතත් මෙම ගැටලුවෙන් මිදීමට  විමල් සහ ගම්මන්පිල යළිත් ඇමරිකාවට ඩොලර් ගෙවමින් “Likes” එකතු කරමින් සිටී.

 

wimal-gamanpila-FB

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!