Facebook ගිණුම් 3000ක් අත්හිටුවයි

facebookව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම, ඇතුළු සිද්ධීන් මුල් කරගනිමින් වසරේ මේ දක්වා කාළය තුළ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පියවර ගත් බව එහි ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.