Facebook හි දැන්වීමක් දමා බිරිද අලෙවි කිරීමට තැත් කල සැමියෙක්

dsgsdgfsgFacebook හි දැන්වීමක් දමා බිරිද අලෙවි කිරීමට තැත් කළ සැමියෙක්

මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු තමන් ලබා ඇති ණය ගෙවීමට මුදල් නොමැති වීම නිසා Facebook සමාජ ජාලය ඔස්සේ රු, ලක්ෂයකට තම බිරිද අලෙවි කරන බව දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර ඇත.

ඔහු මීට වසර 4කට පෙර විවාහ වී ඇති අතර ඔවුන්ට 3 හැවිරිදි දියණියක්ද සිටියි.

තමා Facebook සමාජ ජාලය ඔස්සේ අලෙවි කිරීමට උත්සහ කරන බවට ඇය විසින් පොලිසියය කල දැනුම් දීමකට අනුව සිද්ධිය පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇත.

තම දරුවා සමග මෙම යුවල වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටිය ද ඔහුගේ නය ගැනීම හේතුවෙන් මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කාර්ගොන් ප්‍රදේශයට පැමිණ ඇත.

එහෙත් ඔහුගේ ණය ගැනීම් වල අඩුවක් නොවූ බව බිරිද පැමිණිලි කර ඇත.

පසුව ණය ලබාගත්තද ණය නොගෙවීම පුරුද්ද හේතුවෙන් බිරිද ඔහුව නිවසින් එලවා දමා ඇත.

එම සිද්ධිය වූ පසු මෙම පුද්ගලයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීමට උත්සහ කර ඇත.

මේ පිළිබද ඉන්දීය පොලිසිය හා මාධ්‍ය ප්‍රදේශ් බළධාරීන විමර්ශන මෙහෙයවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.