Fire-ශ්‍රී පාදයේ ගින්නක්

Nallathanniya-fire

ශ්‍රී පාදයේ  නල්ලතන්නිය පොලීසියට පිටුපස ආශ්‍රීත ප්‍රදේශ‍යේ ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහාය ඉල්ලා ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

ඒ අනුව හෙලිකොප්ටර් මගින් ගින්න නිවීමට කටයුතු යොදා තිබේ.

 

[vsw id=”/SigeN9LXjks” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ගින්නකින් අක්කර 300 ක් විනාශයි

 

ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පහළ කොටසේ ඇති වු ගින්නක් පැතිරයාමෙන් එහි අක්කර 300 ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේ සවස් කාලයේ ඇති වු එම ගින්න මේ වනතුරුත් නිවා ගැනීමට නොහැකි වී ඇති හෙයින් මෙපමණ විනාශයක් සිදු වී ඇත.

 

 

 

 

 

Fire in forest near Adams peak.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.