Flowers:අරලියගහ මල් පැල විනාශයි

අරලියගහ මන්දිරයේ තාප්පයේ සවිකර තිබූ මල්පෝච්චි 45000 පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ අණින් ඉවත්කරනු ලැබීය.

මෙම මල්පෝච්චි ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානයට රැගෙන එන බව සඳහන් කළත් ඒවා මේ වන විට මහනුවර උද්භිත උද්‍යානයට රැගෙන ගොස් තිබුණි.

කෙසේ වෙතත් ඉවත්කරන මල්පෝච්චිවලින් ප්‍රයෝජනයක් ගෙන නොතිබූ අතර ඒවායේ පැල විනාශ කර තිබූ අයුරු දකගත හැකිවිය.

එහි සේවකයෙක් පැවැසුවේ මල් පෝච්චි රුපියල් 50 බැගින් අලෙවි කිරීමට සූදානම්කර ඇති බවයි.

(අද)6e1a62cefb3736a146939183c6852626_L

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.