Former ministers lament-සමාව ගන්න හිටපු ඇමතිවරු පෝලිමේ

සාක්ෂිකරුවන් රැක ගැනීමේ පනත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙද්දී හිටපු ඇමතිවරු පෝලිමට සමාව ඉල්ලන්න පටන් ගත්හ.

ඩිලාන් පෙරේරා සහ වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරුන් කියා සිටීයේ මේ පනත  ඉදිරිපත් කිරීමට මේ තරම් ප්‍රමාද වීම පිළිබඳව තමන්  ජාතියෙන් සමාව ඉල්ලා සිටින බවයි.

මානව හිමිකම් පිළිබඳව හිටපු ඇමති මහින්ද සමරසිංහ පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාව නිතර තමන් ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කල බවයි.

 

 

[vsw id=”/rqzrfXmqd24″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.