Gazate:19 ගැසට්පත එළි දකී

downloadcccc

 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාලව ගැසට් නිවේදනය ඊයේ(16) රාත්‍රියේ නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයේ ඇතුලත් විධිවිධාන ක‍්‍රියාත්මක වනුයේ එය පාර්ලිමේන්තුවෙන් ද සම්මත වු පසුවය.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ බලතල රැසක සංශෝධනයන් සිදුව තිබේ.ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කිරීම සඳහා ද මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වී ඇති බව සඳහන්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අදාල විධිවිධාන ගැසට් නිවේදනයක් ලෙස පළ කර තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමටය.ඒ අනුව මහජන අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලැබී ඇත.

එම ගැසට් නිවේදනය බලන්න  සබැදිය මත ක්ලික් කරන්න.

 

 

gazette of 19th amendment published

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!