Geneva:අළුත් ප්‍රවේශය ගැන මංගල ජිනීවා දැනුවත් කරයි

download (65)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසියට සහභාගි වෙමින්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා නුවර දී කියා සිටීයේ

නිදහස් දිනයේ ප්‍රතිසන්ධානය ගැන කථා කරමින් අළුත් මගකට අවතීර්ණය වූ බවයි.

සමරවීර මහතා ජාත්‍යන්තර තලයේ ඉතා මැනවින් ශ්‍රී ලංකාව පෙරට රැගෙන යන බවක් පෙනෙන්ට තිබේ.

එහෙත් ගැටලුව වන්නේ මේ කියන දේශීය යාන්ත්‍රණය පන් ගැන්වූ පසු විවිධ ජාතිවාදී  නඩවලින් නැගෙන විරෝධය හමුවේ ආණ්ඩුව අකුලා ගත් හොත් මේ සියල්ල පාරාවල්ලක් වනු ඇත.

එසේ නොවීම සඳහා සියළුම වර්ගයේ ජාතිවාදීන්ට එරෙහි සමාජ වැඩපිළිවෙලක් දියත් විය යුතු බව පුරවැසි බලය සමාජ ක්‍රියාකාරිකයින් රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දුන්හ.

 

[vsw id=”/yHpRNwIRvdk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

mangala tells Jeneewa of new approach to resolve national question

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.