Government:ශ්‍රීලනිපය -එජාපය සමග ඇමතිකම් බෙදාගැනීමට සුදානම්

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ගොඩ නැගෙන ආණ්ඩුවේදී එක්සත් ජාතික පක්ෂය සමග ඇමති කම් බෙදා ගෙන  ශ්‍රීලනිපය පක්ෂයක් ලෙස බහුතරයක කැමැත්තෙන් එකඟ වී තිබේ.

මෙය ජාතික ආණ්ඩුවක් ගොඩ නැගීමක් නොවන බවත් එය බලා හුවමාරුවක් සේ සලකන බව අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටී.

ඊයේ සවස පදනම් ආයතනයේදී පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී බහුතර කැමැත්ත ඊට ලැබුණු බව ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බෙදීම් ඇතිවීමට මේ තීරණය බලපාන නමුත් අඩුම වශයෙන් පක්ෂයේ ඉහළ තීරුවට තමන්ගේ තැන රැක ගැනීමට මේ තීන්දුව ආධාරයක්

වෙනු ඇතැයි නිරීක්ෂකයින් පෙන්වා දෙති.

 

[vsw id=”/ksfDLz1to24″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

the SLFP  will share ministerial portfolios with UNP in next government

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.