Intensive Care:මාදුළුවාවේ සෝභිත හිමියන් දැඩි සත්කාරයේ

sobithatheroii

 

 

සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකර ලබමින් සිටින නොට්ටේ ශ‍්‍රි නාග විහාරාධාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ තත්වය බරපතල යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ හේතුව නිසා උන් වහන්සේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර විශේෂ ප‍්‍රතිකාර ලබා දෙන බවද උන් වහන්සේගේ තත්වය ටිකින් ටික අසාධ්‍ය වන බවත් එම ආරංචි මාර්ග කියා සිටී.

උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

 

 

Madulwawe Sobitha thero in intensive care

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!