Jaffna:මෝදි මේ අහන්න-හිරකරුවන් නිදහස් කරන්න කියන්න

දේශපාලන සිරකරුවන් වී සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූවන් පිළිබඳ නිසි පිළිතුරක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලමින් යාපනය නගරයේ විරෝධතාවක් ආරම්භ කර අැත.

මෙම විරෝධතාවයේ අරමුණ වන්නේ, එම ගැටලූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොඩිගේ අවධානයට ලක් කිරීමයි.

උතුරේ ඉඩම් ගැටලූ නිරාකරණය කර ගැනීමත්, ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලූවට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත්, උතුරේ ආරක්ෂක කඳවුරු ඉවත් කළ යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.

ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුවට බල කරමින් කඩිනමින් තමන්ට විසඳුමක් ලබාදීමට රාජ්‍ය නායකයකු ලෙස නරේන්ද්‍ර මෝඩි මැදිහත් විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.

 

jafna frotest 2

jafna frotest 4

jafna frotest 3

jafna frotest 6

jafna frotest 5

protest in  jaffna to make modi aware

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.