JVP- හොරු අල්ලනු-අල්ලස් නොදෙනු

වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට ආණ්ඩුව නීතිය ක්‍රීයාත්මක කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (26) පස්වරුවේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

 

 

 

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සඳහා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා ඇතුලු විශාල පිරිසක් සහාභාගී වී සිටියහ.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන්ට නව රජය මගින්ද ඉන්ධන දීමනා, නිල වාහන ඇතුළු දීමනා ලබාදීම හොරුන්ට අල්ලස් දීමක් යැයි ඔවුහු කියති

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.