Mahinda:ඇත්තටම හිනාවෙන්න පුළුවන්ද?

Mahinda Rajapaksha Next Presint of Sri Lanka

දේශපාලනයට පැමිණීම සඳහා මුට්ටිය දමමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සලක උත්සවයකට සහභාගී වෙමින් කියා සිටියේ කුඩා කල පටන් ජය පරාජය භාර ගැනීමට තමන් සුදානම් වූ හෙයින් දැන් සිනහවී පරාජය භාර ගත හැකි බවයි.

එහෙත් මහින්ද හට ඇන්තටම හිනහා විය හැකිද?

 

විමල් වීරවංශ මුල් කරගෙන නුගේගොඩ දී පටන් ගත වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම අඩාලවී ගොසින්ය.

 

නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිස මහින්දට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලංවීමට ඉඩ දෙන පාටක් නැත.

 

ඉදිරිපත් වී ඇති දුෂණචෝදනා යම් තරමකට කල් දාගත හැකි වුනත් ඒවා සදා කාලයටම යටපත් කරගත හැකිද යන්න ප්‍රශ්නයකි.

 

යෝෂිත තමන්ගේ ආරක්ෂක බලා ඇණියට ගෙන්වා ගැනීම වැනි දේ කරගත හැකි වුවත් සියල්ල සදා කාලයට සඟවා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.

ඉතින් මට හිනාවෙන්න පුළුවන් කියා හිටපු ජනාධිපතිවරයා කියන විට අඩන්නද -සිනහාවෙන්නද යන්න හුදී ජනයාට ප්‍රශ්නයකි.

[vsw id=”/SvW2N8iX1IY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

could mahinda have a laugh?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.