Mahinda:එකතුවෙයිද ජාතික ආණ්ඩුවට?

budgetfight007Gossiplankanews

 

 

අලුතෙන් පත්වූ ජාතික ආණ්ඩුවට සුබ පතන බවත්, යුද සමයේදී තමන් ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා කළ විට ඇතැම් පිරිස් එය විහිලුවට ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ අද (22දා) පැවැති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.

ජාතික ආණ්ඩුවේ හිතකර බව ඉදිරියේදී බලාගත හැකි බව පැවැසූ හිටපු ජනපතිවරයා, තමන් හිටපු ජනපති වශයෙන් දේශපාලන තීරණ තින්දු නොගන්නා බවද පැවැසීය.

 

 

 

එදා මම එන්න කිව්වාහම එතකොට ඔක්කොම විහිළුවකට ලක් කළා. හැබැයි මම ඒක ලක් කරන්නේ නෑ ඒ ආකාරයෙන්. මම දැන් මේ කාලේ විවේකීව ඉන්න කාලෙක යුගයක මට ඉතිං දේශපාලන තීන්දු ගැන මට කථා කරන්න අයිතියක් නෑ. අපි ඕක දැනගන්න ඕනේ නම් ඇමතිතුමා ඉන්නවා ජාතික ඇමතිතුමා ඉන්නවා. මෙතුමා තමයි උත්තර දෙන්න ඕනේ ඕවට. මම දැන් මේ දවස්වල ඉන්නේ විවේකීව.

[vsw id=”/c89sg0FXilY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

Mahinda congratulates national government

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!