Mahinda:‘නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරමි’

 

 

Mahinda-in

 

නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීම සඳහා කලාකරුවන් පමණ පිරිසක් පැමිණි සිිටියහ. මේ දිනවල මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා යලිත් කරළියට ගෙන්වා ගැනීම සඳහා පැවැත්වෙන මෙම වැඩපිළිවෙලේ කොටසක් වන මෙම හමුවේදී පිරිස  ඉල්ලා සිටියේ රට දිනෙන් දින අස්ථාවර වන රට බේරා ගැනීම සඳහා දේශපාලනයට පැමිණෙන ලෙසයි.

හෙදියන්ගේ සංගම් මුලස්ථානයක් වන මෙහි ලිය තිබුණු අවවාදාත්මක වැකියයක් හිටපු ජනධිපත්වරයාගේ නෙත ගැටුනි

මහින්ද රාජපක්‍ෂ මහතා  පුවරුවේ  සඳහන් කර තිබූ ‘නියමිත වේලාවට රාජකාරිය වාර්තා කරන්න’ යන වැකිය වෙනස් කර මෙසේ කීවේය. ‘නියමිත වේලාවට රාජකාරියට වාර්තා කරමි’ කලාකරුවෝ සියල්ල මහ හඬින් අත්පොලසන් දෙමින් ජයඝෝසා නැගූහ.

අසල සිටි මාධ්‍යවේදීයෙක් කැමරාකරුවෙකුට පැවසුවේ’ලොක්කට වැඩට එන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා තියෙන චෝදනා පත්තරේට උත්තර දෙන්න වේවි’යැයි කීවේය.

 

 Mahinda ready to report to work

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.