Maldives former President Arrested-ගම්මිරිස් ප්‍රහාරයක්

large_1424602694

මාලදිවයිනේ හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මොහොමඩ් හෂීඩ් (45) අත්අඩංගුවට  ගෙන ඇත.

ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු පැහැර ගත්තැයි කියන චෝදනාව මත ඔහුව අත් අඩංගුවට ගත් අවස්ථාවේදී නෂීඩ්ගේ ආධාර කරුවෝ විරෝධය පළකරන්නට පටන් ගත්හ.

නෂීඩ් රැගත් පොලිස් රිය පටු වීදියක සිර වූ අවස්ථාවේ එහි රැස්වූ  ආධාරකරුවන්ට  පොලිසිය දිගටම ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වේ.

 

 

large_1424602726

මහජනයා පොලිසියට ගල් මුල් වලින් පහර දී ඇත. නෂීඩ්  මාලේ දූනිෂ්දූ හිරගෙදර රඳවා ඇත.

මාලදිවයිනේ හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මොහොමඩ් හෂීඩ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ හිතවතෙක් බව සැලකේ.

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.