Mervin:යහපාලනයට පෙරමුණේ

මර්වින් රූපවහිනියේදී සත්කාරයට ලක්ව

 

මර්වින් සිල්වා හිටපු ඇමතිවරය පවසන පරිදි ඔහු ජාතික රුඋපවහින්යට ගොස් මදි නොකියන්නට සංග්‍රහයක් විඳ ගත්තේ ඉහළින් ඇ නියෝගයකට අනුවය.එහෙත් ඔහු නොකියන

දේ නම් එදා ඔහුට ජාතික රූපවාහිනී පරිශ්‍රය තුල  අභියෝග කල මාවලගේ මාධ්‍යවේදියාට මාරාන්තික විය හැකි ප්‍රහාර එල්ල කිරීමට මැරයන් එවුවේ කවුරුන්ද යන්නයි.

ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, (2008). මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ.පසුව මාවලගේට රටින් පිටවීමට  සිදුවිය.

Journalist Mawalage in the hospital (photo Elmo Fernando)

 

තවත් නිලධාරීනියක පිට කපා  තිබින.මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන බව එවකට මාධ්‍ය ඇමතිව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවත් ඒ ගැන දන්නට නැත.

 

මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා යහ පාලනයට දක්වන් දායකත්වය දැනගැනීමට මෙම වීඩියෝව බලන්න

[vsw id=”/gDGdNq1Z6mc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

Mervin Silva is committed to good governance

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.