Ministers wife- ශෂී වීරවංශ අසනීපෙන්ද?

 

 

 

 

DSC_2හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බවත්, ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ඇය අත්අඩංගුවට ගෙන 24 පැයක් ගත වී නැති හෙයින් අධිකරණ වෛද්‍ය නිලධරයකු ලවා පරීක්ෂණයක් අවශ්‍ය නම් රහස් පොලිසියට එය කළ හැකි බවයි.

sashi needs to be medically examined

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.