No Fire Zone සිංහල පිටපත මෙතැනින්

 maxresdefault(2)

යුද මුක්ත කලාපය වාර්තා චිත්‍රපටයේ ප්‍රකාශකගෙන්

No Fire Zone සිංහල පිටපත-මෙතනිනින් පිවිසිය හැකිය 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය නිදහස ක්‍රමානුකූලව අවහිර කර දැම්මේය. දැන් ලාංකික ජනතාව වෙනත් ආණ්ඩුවක් තෝරා පත් කර ගෙන තිබේ. ඒ, මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවන බව ප්‍රකාශයට පත්කොට ඇති ආණ්ඩුවකි.

ශ්‍රී ලංකාවේ බියකරු යුද්ධයේ අවසාන භාගයේ සිදුවූ දෑ පිලිබඳ සත්‍යය ඉකුත් පාලන තන්ත්‍රය විසින් ශ්‍රී ලංකාවේ මහත් බහුතර ජනතාවගෙන් වසං කරන ලදී. දැන් මේ සිංහල පිටපත නරඹා  තමන්ගේම මතයකට පැමිනීමේ අවස්ථාව ඔවුන්ට උදාවී තිබේ. අප මේ පරිවර්තනය ගෙන එන්නේ පෙරට යාම සඳහා ගත යුතු හොඳම මාර්ගය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව තුල මතුවන ජාතික සංවාදයක් වෙනුවෙන් තොරතුරු මගින් සහාය වීමේ අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් අති බහුතරයකට, සත්‍යය දැනගෙන දණ්ඩ මුක්තිය පිටු දැකීමේ උවමනාව ඇති බවත්, ඉකුත් දශක ගණනාවක බියකරු ලේ වැගිරීම වෙනුවට සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් සොයා ගැනීමේ අවශ්‍යතාව තිබෙන බවත් අපේ විශ්වාසයයි.

චිත්‍රපටයේ අධයක්ෂ කැලම් මැක්රේ සිංහල පිටපත ජනාධිපතිවරයාට ලබා දීමට ගත් උත්සාහය.

[vsw id=”/ZRm5p0MBwuE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

මේ දිවයිනේ සකල ප්‍රජාවන්ගේම ප්‍රජාතාන්ත්‍රික උරුමයන් සාක්ෂාත් වී, සංහිඳියාව උදාවී, දිගු කල් පවතින අසාධාරණ කම් වලට දේශපාලන විසඳුම් ලැබී, සාමකාමී ජීවිතයට මග සැලසෙනු ඇත්තේ යුක්තිය ඉටු වූවොත් පමණකි.

මේ චිත්‍රපටිය නරඹන්න. එය බැලීමට ඔබේ මිතුරන් උනන්දු කරවන්න. එය බෙදා හදා ගන්න. බාගත කරන්න. අවශ්‍ය නම්, DVD පිටපත් සකසා බෙදා හරින්න.

nfz

 

මේ  මත ක්ලික් කිරීමෙන්ද චිත්‍රපටිය නැරඹිය හැකියි. 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.