No No-කැටගොඩ වැඩේ කැතයි

 

downloadkata

ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය යළි ලබා ගැනීමට අවස්ථාව දෙමින් ජයන්ත කැටගොඩ මහතාට‍ ඉල්ලා අස්වීමට බලකෙරන රැළියක් අද මාලඹේ නගරයේදී පැවැත්වින.

තම පාර්ලිමේන්තු අසුන සරත් ෆොන්සේකා වෙතට ලබා දෙන බව කී ජයන්ත කැටගොඩ දැන් ඒ සඳහා අදිමදි කරමින් සිටින බව ෆොන්සේකා මහතා කියා සිටී.නැතිවන් මන්ත්‍රී වැටුප සහ වරප්‍රසාද  වෙනුවෙන් මුදල් ලබා දීමට තමන් කැමැත්ත පළකොට සිටියත් ඔහු කෙළින් පිළිතුරක්  නොදෙන බවයි ෆොන්සේකා මහතා කියා සිටින්නේ.

 

[vsw id=”/OT2uw90fQ4E” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

protest against mp katagoda to resign seat and make room for sarath fonseka

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.