Parliment- ෆොන්සේකාට අසුන ලැබෙන බව විශ්වාසයි

Untigenfonපාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමාට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට මාර්තු නව වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝ කරමින් නොතීසි නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති හෙයින් තමන්ට යළිත් අසුන ලබා ගත හැකි වෙනු ඇතැයි ෆොන්සේකා මහතා විශ්වාසය පල කළේය.

 

 

 

 

[vsw id=”/HaH_YB_MRmo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

Fonseka confident of getting back parliament seat

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.