Paba:යළිත් අලි තුරුලට?

 

images (90)

 

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීනියක හා නිළියක් වන උපේක්ෂා ස්වර්ණමාලි (පබා) එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට යන බවට මේ දිනවල රාවයක් පවතී.

කෙසේවුවද, ආණ්ඩු පක්ෂයට කරණමක් ගැසීමට දැයි සැරසෙන්නේ යැයි උපෙක්ෂාගෙන් කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ මෙවැන්නකි.

“ නෑ…අගමැති තුමාව නම් මම දන්නවා. නමුත් ජනාධිපති තුමාව ඇසුරු කරල නෑ. ඒ නිසා මම එතුමා ගැන දන්නෙ නෑ. මම නායකයො දිහා බලාගෙන ඉන්නවා පුරවැසියෙක් වගේ. කවුද රට ගැන ආදරයෙන් ඉන්නෙ. කවුද අවංකව රට ගැන හිතන්නෙ. මේ කාරනා ගැන මම නිහඩව බලාගෙන ඉනිනවා”

pabha may join unp

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.